2022 - 1 ශ්රේණිය- දෙවන පොරොත්තු ලේඛණයට කැදවීම
2022 වර්ෂයේ පළමුවන ශ්රේණිය සදහා දෙවන පොරොත්තු ලේඛණයේ ලියාපදිංචි වූ දෙමාපියනට කැදවීම් ආරම්භකර ඇත. මේ වන විටත් අයදුම්පත් මාර්ගස්තව (online) පුරවා යොමු කර නොමැති නම් 2021 අගෝස්තු මස 10 වෙනි දිනට පෙර අයදුම්පත් යොමු කළ යුතුය.
වැඩි විස්තර -
වෙබ් පිටුවෙන් Grade 01 Interview - 2022 මගින් Grade 01 Interview - 2022 2nd waiting list වෙත පිවිස තොරතුරු ලබා ගන්න.
No comments