2018 නිවාසන්තර බැඞ්මින්ටන් තරඟාවලියක් මගින් 2018 වසරේ බැඞ්ම්න්ටන් පුහුණු සංචිතයට දරුවන් තෝරා ගැනීමට තීරණය කර ඇත.
මේ සදහා අදාළ වයස් කාණ්ඩ සහ අදාළ දිනයන් සහ වේලාවන් පහත දැක්වේ.
| වයස් කාණ්ඩය | දිනය | වේලාව |
| 11 න් පහළ බාලක/බාලිකා | 2018.06.20 | ප.ව.2.00 සිට |
| 13න් පහළ බාලිකා | 2018.06.20 | ප.ව.2.00 සිට |
| 13 න් පහළ බාලක | 2018.06.22 | ප.ව.2.00 සිට |
| 15 න් පහළ බාලක/ බාලිකා | 2018.06.22 | ප.ව.2.00 සිට |
| 17 න් පහළ බාලක/ බාලිකා | 2018.06.25 | ප.ව.2.00 සිට |
| අවසාන තරග (11,13,15,17 න් පහළ) | 2018.06.25 | |
මේ සදහා කැමති දරුවන්ගේ පහත පෝරමය පුරවා ක්රීඩාභාර නිලධාරී නිසංසලා මහත්මියට බාර දෙන්න.
2018 වසරේ බැඞ්මින්ටන් පුහුණු සංචිතයට දරුවන් තෝරා ගැනීම
දරුවාගේ නම :
පන්තිය :
උපන් දිනය :
නිවාසයේ නම :
දුරකතන අංකය :
............................................................................
දෙමාපිය/ භාරකරුගේ නම සහ අත්සන


No comments