සුමේධ විද්‍යාලයේ කනිෂ්ඨ අංශයේ ඉංශ්‍රීසි දින උත්සවය 2018 ජුනි මස 08 වන දින පෙ.ව. 8.00 සිට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ. ඔබ දරුවන්ගේ ඉංශ්‍රීසි භාෂා කුසලතා දැක බලා ගැනීමට ඔබට කෙරෙන ගෞරවනීය ආරාධනයයි.
සුමේධ කළමණාකාරිත්වය
Youth Development Centre is a conglomerate of five main Branches and Sumedha College is one of the five. Sumedha College was started in year 2003, with 20 children and 2 teachers. Our college is a semi government school. We follow the government syllabuses and students are eligible to sit all government examinations.
No comments